Colombo Today Local News

නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න… අගමැති පොලිස්පතිට අවසන් නිවේදනය නිකුත් කරයි !

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ;තනතුරේ  නම්බුව ආරක්ෂාකරගෙන වහාම ඉල්ලා අස්වෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දන්වා ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ සුළු සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය නිසා අගමැතිවරයා මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් සැප්තැම්බර් අග වන තෙක් ධුරයේ රැදී සිටීමට අවසර දෙන්නැයි පොලිස්පතිවරයා කර ඇති ඉල්ලීමට අගමැතිවරයා එකග වී ඇති බවත් ඒ අනුව සැපුතැම්බර් අගදී ඔහු ඉල්ලා අස්වනු ඇති බවත් එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

Related posts

ඇඳිරිනීතිය පිළිබඳව නිකුත් කල නවතම නිවේදනය

colombotoday

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම අරඹයි

Admin

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

colombotoday

අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹේ

colombotoday

ලොක්ඩවුන් නම් රු.5000 ක්, නිරෝධායනය නම් රු.10,000 ක්. රජයෙන් ලබා දීමට යයි.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday