Colombo Today Local News

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

ඊයේ (20) මතුගම ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට අනාරාධිතවම පැමිණ ඇති නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා මහා ගාලගෝට්ටියක් ඇතිකරගෙන තිබේ.

යහමින් මත්පැනින් සප්පායම් වී ඇති නියෝජ්‍ය ඇමතිවරයා එම මංගල සාදයට සහභාගී වී සිටි විදේශීය කාන්තාවන් කිහිප දෙනෙකුගේ අගපසග අතපතා ගා ඇති අතර එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එහි සිටි පිරිස සහ ඇමතිවරයා අතර බහින්බස් වීමක් ඇතිව තිබෙන අතර, තත්ත්වය සමතයකට පත්කිරීමට උත්සහා කළ 80 හැවිරිදි පුද්ගලයෙකුට නියෝජ්‍ය ඇමතිවරයා පහර දි තිබෙනවා.

පසුව එම ස්ථානයේ ඉවතට ගිය නියෝජ්‍ය ඇමතිවරයා සිය ගිනි අවිය එළියට ඇද අහසට වෙඩි තබා ඇති අතර, ඔහුගේ ආධාරකරුවන් මනාලයා හා මානාලියගේ නිවස වටකර කෑ කෝ ගසමින් තර්ජනය කර තිබෙන බවද වාර්තා වනවා.

Related posts

සෞඛ්‍ය ඇමතිනියගේ නම විකුණා මුදල් ගැරූ පැල්මඩුල්ලේ ‘සිරිමා’ රිමාන්ඞ්

colombotoday

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

colombotoday

ලංකාවේ රක්ශණ ක්ෂේත්‍රය තුල පැන නැගී ඇති ගැටලු සම්භන්ධයෙන් සමීක්ෂණයක්

colombotoday

දූෂණ අක්‍රමිකතාවලින් ලංකාව තවත් පිම්මක් ඉදිරියට… ලෝක දර්ශකයේ අලුත්ම තැන මෙන්න

colombotoday

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin