World

මුස්ලිම් දික්කසාද නීතිය ඉන්දියාවේ තහනම් වේ !

මුස්ලිම් දික්කසාද නීතිය ඉන්දියාව තුළදී තවදුරටත් වළංගු නොවන බවට වූ තීන්දුවක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙනවා.

එරට මුස්ලිම් පුරුෂයන්ට සිය බිරිද දික්කසාද කරන බව තෙවරක් පැවසිම මගින් දික්කසාද කිරීමට අවස්ථාව හිමි වි තිබිණි. දුරකථන, වට්ස්අප්, වයිබර් වැනි මාර්ග ඔස්සේ පැවසීම හරහාද දික්කසාදය ලබා ගැනීමේ අවස්ථාවද හිමිවී තිබිණි.

මෙම නීතියට එරෙහිව නඩුවක් ගොනුකර ඇත්තේ මෙම ක්‍රමය උපයෝගී කර ගනිමින් දික්කසාදයට ලක්කල කාන්තාවන් සිව් දෙනෙකු විසිනි.

මෙම තීන්දුව මුස්ලිම් කාන්තාවන් ලද විශාල ජයග්‍රහණයක් බව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ප්‍රකාශ කරති.

BBC

Related posts

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

colombotoday

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

හමුදා දුක්ගැනවිලි අන්තර්ජාලයේ කීවොත් දඬුවම් !

colombotoday

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday