Colombo Today Local News

එජාපයේ තීරණයට හිස නමයි.. විජේදාස ගැන ජනපතිගේ තීරණය දැනුම් දෙයි !

අධිකරණ හා බුද්ධ ශාසන ඇමත විජේදාස රාජපක්‍ෂ මහතා දරන ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂය විසින් යොමු කල ලිපියට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

Related posts

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin

වැල්ලම්පිටියට කෑම වතුර නෑ… උදව් ඕනෑ

colombotoday

Time Out ක්‍රමයට සැමරීමට විදෙස් මාධ්‍යයේ අවධානය

Admin

ඉන්ධන නැව් තුනක් මේ සතියේදී දිවයිනට

colombotoday