Covid 19

කොවිඩ් මරණ වාර්තා වීමේ අඩුවක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 8 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (7)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,339 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 6 දෙනකු, අවුරුදු 20 ත් 59 ත් අතර එක් අයකු සහ අවුරුදු 30ට අඩු අයකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 5 දෙනකු සහ කාන්තාවන් 3 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

තවත් කොරෝනා මරණයක්

colombotoday

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන් – සෞඛ්‍ය ඇමතිනී

colombotoday

කොවිඩ් ආසාදිතයින් 567ක්

colombotoday

ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනා

colombotoday

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 25කටත් කොරෝනා

colombotoday