Colombo Today Local News

“මොන හිගන්නෙක් ද මේ.. රටේ සෞඛ්‍ය සේවය හොදයිනම් සෞඛ්‍ය ඇමති යනවද සිංගප්පූරු.. පට්ට හොරා” – අනුර කුමාර පාර්ලිමේන්තුව දෙවනත් කරයි.. රාජිතගේ රෙදි සියල්ල ගැලවී යයි (Video)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන අර්බුද සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාට දැඩි ලෙස චෝදනා කර සිටියේය.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/276812066109893/videos/333467443777688/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාර්ලිමේන්තු නිල නිවාසය රන්ජන් ගණිකා මඩමක් කරගෙන.. හඩපට වලින් හෙළිවේ !

colombotoday

(VIDEO) ෆොන්සේකාගේ අවළදාවලට ගෝඨාගෙන් කණ රත්වෙන්න පිළිතුරු

colombotoday

මහ බැංකු අධිපතිගේ කතාව වරද්දලා

Admin

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

හිරුණිකා හිසකෙස් දන් දෙයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ ලබන සඳුදා සිට

colombotoday