Covid 19

තවත් කොවිඩ් මරණ 135ක්

තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (12) දින තහවුරු කර ඇති එම මරණ 135ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 64 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 71 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

Related posts

කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනෙක් අතුරුදහන්

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

Update: මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද මතුගම රෝහලට මාරු කර යවයි.

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 43ක් | 23ක් කාන්තාවන්

colombotoday

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන්ට නිවසේදීම ප්‍රතිකාර

colombotoday