Colombo Today Local News

මෙරට ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය අද විවෘත කෙරේ

මෙරට ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය අද(07)දින විවෘත කෙරෙන බව වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එය ස්ථාපිත කර ඇත්තේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුණු පළාත් කාර්යාලයේ ය.

නවීන උපාංගවලින් සමන්විත එම අංග සම්පූර්ණ විද්‍යාගාරය හරහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට, සමුද්‍රීය හා වෙරළ පරිසරවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අධ්‍යයන කටයුතු සඳහා අවස්ථාව හිමිවනු ඇති.

මුහුදු ජල නියැදි පරීක්ෂණ මෙන්ම මුහුදු පතුලේ අවසාදිත නියැදි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන නවීණ තාක්ෂණික උපකරණයෙන්ගෙන් එම විද්‍යාගාරය සමන්විත වේ.

Related posts

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

colombotoday

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස්

colombotoday

තිදරු පියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Admin

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

colombotoday

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday