Colombo Today Local Newsextremism & terrorism activities

මියන්මාරයට හිසරදයක් වූ රෝහින්ග්‍යා යනු කවුද?

රෝහින්ග්‍යා ජන කොටස ගැන දැනගතයුතු වැදගත් කරුණු කිහිපයක්

01 රෝහින්ග්‍යාවරු බුරුම හෙවත් මියන්මාර ජාතිකයින් නොවේ. ඔවුන් විසින් තමාවම රෝහින්ග්‍යා ලෙස හඳුන්වා ගනිති. මියන්මාරයේ ඉතිහාසය හෝ සංගණන දත්ත තුළ රෝහින්ග්‍යා යනුවෙන් ජන කොට්ඨාශයක් පිළිබඳව සඳහන් නොවේ.

02 රෝහින්ග්‍යාවරු ඇත්තටම බෙංගාලිවරු ලෙස සැළකිය හැකියි. ඔවුන් කතා කරන්නේ බෙංගාලි භාෂාව වන අතර ආහාර, ඇඳුම් පැළඳුම් හා සංස්කෘතියද බෙංගාලි ඒවාට සමානකම් දක්වන බව පෙනේ.

03 ඒ අනුව රෝහින්ග්‍යාවරු බංග්ලාදේශයේ සිට නීති විරෝධී අන්දමින් මියන්මාරයට ඇතුළු වූවන් වේ.

04 මියන්මාර් රජය විසින් රෝහින්ග්‍යාවරුන්ටද තම රටෙහි පුරවැසිභාවය ලබා දෙන නමුත් අධික ලෙස සහ නීති විරෝධී ලෙස රෝහින්ග්‍යා සංක්‍ර‍මණිකයින් බංග්ලාදේශයේ සිට සෑම වසරකදීම මියන්මාරයට ඇතුළු වේ.

05 යම් කිසි ආකාරයකින් ඔවුන් මියන්මාරයේ පුරවැසිභාවය ලද හොත්, ඔවුන් මියන්මාර නීතිය ඉදිරියේ සමාන අයුරින් සැළකේ. ඔවුන් කිසිවෙකුටත් ඔවුන්ගේ ජාතිය, ආගම, වර්ගය හෝ ලිංගිකත්වය මත විශේෂ සැළකිල්ලක් ලැබීමට හැකියාවක් නොමැත.

06 රෝහින්ග්‍යාවරු බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක් කිරීම සහ මරණයට පත් කිරීම සුලභව සිදු කරන බව පෙනේ.

07 රෝහිංග්‍යා විසින් Rakhine ජනයා හට බොහෝ අවස්ථාවලදී හිරිහැර කරදර සිදු කර ඇත. විශේෂයෙන්ම ඔවුන් මරණයට පත් කිරීම සහ නිවෙස් ගිණි තැබීම වැනි ප්‍ර‍චණ්ඩ ක්‍රියා සිදු කරයි.

08 තවත් වැදගත් කරුණක් වන්නේ රොහින්ග්‍යා පුහුණු කිරීම සිදු කර ඇත්තේ තලේබාන් සහ අල් කයිඩා සංවිධාන වලින් බව සඳහන් වීමයි. (විකීලීක්ස්, රොයිටර් සහ වෙනත් පිළිගතහැකි ප්‍ර‍වෘත්ති මඟින් පල කර ඇති අන්දමට)

09 රෝහින්ග්‍යා හට දහස් ගණනින් අවි ආයුධ සහ ගිණි අවි පවතින අතරම Rakhine නගරවැසි ජනයා හට ඔවුන්ගේ තුවක්කු උණ්ඩ වලින් හිරිහැර සිදු වේ.

රෝහින්ග්‍යා ගැන පවතින මිත්‍යා මත

මිත්‍යාව 01 – රෝහින්ග්‍යාවරුන්ට විවාහ විය නොහැක. ඔවුන්ට දරුවන් නොමැත. මියන්මාර් රජය විසින් ඔවුන් වෙත ඒ සම්බන්ධව නීති පනවා ඇත.

පිළිතුර – මියන්මාරය තුළ රෝහින්ග්‍යා ජනගහනය වර්ෂයක් පාසා ශිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එය මියන්මාරයේ මියන්මාරයේ ජනගහන වර්ධන අනුපාතයට වඩා වැඩිය. ඉහත කරුණු සත්‍ය නම් ඔවුන්ගේ ජනගහනය මෙසේ වර්ධනය වූයේ කෙසේද?

මිත්‍යාව 02 – රෝහින්ග්‍යාවරුන්ගේ ආගම වෙනස් කිරීමට රජය උත්සාහ දරයි. ඔවුන්ට ආගමික නිදහසක් නොමැත.

පිළිතුර – Rakhine ප්‍රදේශයේ රෝහින්ග්‍යා පිරිස් විසින් ආගමික පල්ලි සියගණනක් ඉදි කර ඇත. ඔවුන් හට එම රටෙහි ආගමික නිදහසක් නොමැති නම් මෙතරම් පල්ලි සෑදුවේ කෙලෙසකින්ද?

මිත්‍යාව 03 – ඔවුන් අතිශය දුප්පතුන් වන අතර කෑමට යමක් සොයා ගන්නේ ඉතා අපහසුවෙනි. 

පිළිතුර – සත්‍ය තත්ත්වය වන්නේ රෝහින්ග්‍යා අදහස වන්නේ UNHCR වැනි ලෝක සංවිධාන වලින් මූල්‍යාධාර ලබා ගැනීමයි. ඔවුන් අතිශය අලංකාර නිවෙස් සහ පල්ලි සාදන්නේ නම් සහ රොකට් අවි සහ ගිණි අවි මහා පරිමාණයෙන් මිලදී ගන්නේ නම් ඔවුන් කුසට අහරක් නොගෙන ඒ දේවල් සිදු කර ඇත්ද?

මිත්‍යාව 04 – රෝහිංග්‍යා හට බංග්ලාදේශ සම්භවයක් නැත.

පිළිතුර – රෝහින්ග්‍යා සත්‍ය වශයෙන්ම බෙංගාලි වෙති. ඔවුන්ගේ ඩීඑන්ඒ පරීක්ෂා කිරීමෙන් නිවැරදිවම මේ ගැන තහවුරු කරගත හැකි වනු ඇත. ඔවුන් බෙංගාල සම්භවයක් නොමැති නම් බෙංගාල භාෂාව කතා කිරීමත්, බෙංගාල ජාතිකයින් මෙන් ඇඳුම් ඇඳීම සහ බෙංගාල සංස්කෘතිය අනුගමනය කරන්නේ ඇයි? එමෙන්ම පර්යේෂණ වලට අනුව ඔවුන් මියන්මාර හෝ අරාබි ලක්ෂණ පෙන්නුම් නොකරයි. ඔවුන් බෙංගාල බස කතා කරනවානම් සහ මියන්මාර බස හැසිරවිය නොහැකි නම්, මියන්මාර ජාතිකයින් වන්නේ කෙසේද?

මිත්‍යාව 05 – ඔවුන් Rakhine ජනයාගේ විසින් වධ හිංසා වලට ලක් වී ඇත.

පිළිතුර – Rakhine පළාතේ රෝහින්ග්‍යාවරු විශාල පිරිසක් වාසය කරයි. ඔවුන්ගේ ජනගහනය Rakhine ජනයාගේ ජනගහනයට වඩා වැඩිය. රෝහින්ග්‍යා ජනගහනය සෑම වසරකම වර්ධනය වන අතර Rakhine ජනගහනය සෑම වසරකම අඩු වේ. මේ අනුව රෝහින්ග්‍යාවරු Rakhine ජනයාගේ හිරිහැර වධහිංසා වලට ලක් වන්නේනම්, මේ වන විටත් ඔවුන් Rakhine පළාතෙන් ඉවත්වී සිටිය යුතු නොවේද?

මිත්‍යාව 06 – රෝහින්ග්‍යාවරු ගොඩක් සාමකාමී පිරිසකි.

පිළිතුර – රෝහින්ග්‍යාවරු විසින් ලාබාල Rakhine දැරියන් ලිංගික අතවරයට ලක් කිරීම හා මරණයට පත් කිරීම සිදු කරයි. සිය ගණන් Rakhine ජනයා මරා දමයි. දහස් ගණනින් නිවාස සහ දුසිම් ගණනින් බෞද්ධ විහාරස්ථාන ගිණි තබයි. රෝහින්ග්‍යාවරු සාමකාමී නම්, Rakhine නගර අළු ගොඩක් බවට පත් වන්නේ ඉබේටමද?

මිත්‍යාව 07 – රෝහින්ග්‍යා ජනයා පුරවැසියන් ලෙස රජය විසින් හඳුනාගත යුතුයි.

පිළිතුර – බංග්ලාදේශ රජය විසින් තම රටේ ජනතාවම ප්‍ර‍තික්‍ෂේප කරන බව පෙනේ. නමුත් මියන්මාර රජය විසින් ඔවුන් පිළිගන්නා අතර පුරවැසිභාවය සහ සමාන අයිතිවාසිකම් ලබා දීම සිදු කරයි. කෙසේ නමුත් වැඩි වශයෙන් බංග්ලාදේශ රෝහින්ග්‍යාවරු නීත්‍යානුකූල නොවන අන්දමින් සෑම වසරකම මියන්මාරයට අැතුළු වේ. ඔවුන් නපුරු සහ කරදරකාරී පිරිසකි. ඔවුන් ස්වදේශීක Rakhine ජනතාවට ගරු නොකරන අතර ඉතා දුප්පත් සහ අහිංසක පිරිසක් ලෙස පෙනී සිටීමට උත්සාහ දරයි.

නමුත් මියන්මාර රජය මෙවැනි තස්ත්‍ර‍වාදීන් පිරිසකට තම රාජ්‍යයේ නවාතැන් ගැනීමට ඉඩ සළසන්නේ මන්දැයි ගැටලුවකි. රෝහින්ග්‍යාවරු බොහෝ දෙනෙකුට සෑම වසරකම පුරවැසිභාවය ලබා දීමත්, මියන්මාර රජයේ නීතිය යටතේ සමානව සැළකිල්ලක් ලැබීමටත් ඔවුන්ට අයිතිවාසිකම ලබා දී ඇත. නමුත් ඔවුන්ගෙන් මියන්මාර රජයට කිසිදු ප්‍රයෝජනයක් නොවන්නේ නම්, ඔවුන්ගේ සංක්‍ර‍මණ වහාම නැවැත්විය යුතු නොවේද?

මිත්‍යාව 08 – බුරුම වැසියන් හට රෝහින්ග්‍යාවරු පෙන්නන්නට බැරිය. මන්දයත් ඔවුන් මුස්ලිම්වරු වෙති.

පිළිතුර – මියන්මාරයේ බොහෝ මුස්ලිම් වැසියන් සිටියි. ඒ අතර සිටින අහිංසක, නීති විරෝධී ක්‍රියා නොකරන, මිනීමරුවන් නොවන මුස්ලිම් ජනතාව හට මියන්මාර වැසියන් ආදරයෙන් සළකන නමුත්, නීත්‍යානුකූල නොවන අයුරින් එම රටට ඇතුළු වී මිනීමැරුම් වැනි නපුරු ක්‍රියා සිදු කරන රෝහින්ග්‍යාවරුන් හට කිසිදු සමාවක් නොදක්වයි.

සරලව කෙටියෙන්..

රෝහින්ග්‍යා යනු බංග්ලාදේශ ජාතිකයින් වන අතර නීත්‍යානුකූල නොවන අයුරින් මියන්මාරයට ඇතුළු වූවෝ වෙති. එහිදී දහස් ගණන් Rakhine ජනයා මරා දමන නමුත් එරට රජය විසින් පුරවැසිභාවය සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවයෙන් සැළකීමට කරටයුතු කර ඇත. සිය ගණන් පල්ලි සහ දහස් ගණනින් නිවාස හා මන්දිර ඉදි කර ඇත. වසරින් වසර ඔවුන්ගේ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වේ. ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මිනීමැරුම් ඔවුන් අතින් සුලබව සිදු වන අතර නිවෙස් ගිණි තැබීම සිදු කර 30,000ක් පමණ වන Rakhine ජනතාව අවතැන්භාවයට පත් කර ඇත. ඔවුන් පුහුණුව ලබන්නේ අල් කයිඩා සහ තලේබාන් සංවිධානය යටතේ ය.

ඔවුන්ගේ අරමුණ..

සංක්‍ර‍මණික රෝහින්ග්‍යාවරු හට මියන්මාර රජය විසින් සමාන අයිතිවාසිකම් සහ පුරවැසිභාවය ලබා දී ඇත්නම් තවදුරටත් ඔවුන්ගේ ආශාවන් සංතෘප්ත කළ නොහැකිය.  එමෙන්ම Rakhine පළාත ඔවුන්ගේ නගරයක් බවට පත් කර ගැනීමට ඉඩ දිය නොහැක. ඔවුන් ස්වදේශික ජනයා ලෙස කිසිසේත් හිමිකම් කිව නොහැක. රෝහින්ග්‍යාවරු අල් කයිඩා සහ තලේබාන් සංවිධාන වල ආධාර උපකාර ලබන අතර Rakhine ජනයා එම ප්‍රදේශ වලින් පන්නා දැමීමට කටයුතු සිදු කරයි.

ජයමිණ ලක්මාල්

Related posts

සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් හුදකලා කිරීම් දිගටම

colombotoday

යකඩ කූරක් ඇණුනා කී විදුලිබල සේවකයා මියගියේ ආසාවට පොලිස් පිස්තෝලයක් අතගාන්න ගිහිං

colombotoday

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

සජින් වාස්, සශින්ද්‍ර ගෙනා සැප ‍බස් දෙක හමුදාවට.. කෝටි 5ක හිග වාරිකයත් හමුදාවටම ගෙවන්න වෙයි!

colombotoday

(Video) පොලීසිය අල්ලයි මගෙ පස්ස !

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday