Colombo Today Local News

නව ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තාව 21 දා පාර්ලිමේන්තුවට !

යෝජිත නව ව්‍යවස්ථාවට අදාල ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ අතුරු යෝජනාව එළඹෙන 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

බලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

 

Related posts

ලිට්‍රෝ සමාගම ගෑස් ගන්න ලෝක බැංකුව සමග ගිවිසුමකට එයි

colombotoday

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

colombotoday

සරණාගතයෝ ආපසු නොගියොත් යුරෝපය මුස්ලිම් වේවි – ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි-ලාමා තුමා

colombotoday

ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තු එවන්නේ කපුටා…

colombotoday

රාජපක්ෂලා හොරකම් කරපු කෝටි හතලිස් දෙදාහක් මං ඇස් දෙකෙන්ම දැක්කා – රාජිතගේ පුතු

colombotoday

“භික්ෂුව යනු කවුද” අර්ථ නිරූපණයක් සහිතව විහාර දේවාලගම් පනත පාර්ලිමේන්තුවට

colombotoday