Colombo Today Local News

“සල්ලි ඉල්ල ඉල්ලා පාරේ යන්නෙ හිගන්නෝ” – ෆොන්සේකා භික්ෂූන් වහන්සේට නැවතත් ගරහයි (Video)

බෞද්ධාගම අනුව පිණ්ඩපාතයේ වැඩිය හැක්කේ ආහාර ලබා ගැනීමට පමණක් බවත්, මුදල් ඉල්ලමින් පාරවල් ගානේ යන්නේ හිගන්නන් බවත් ෆීල්ඩ්මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා පවසයි.

සිල් රෙදි බෙදා දීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම්වරයාගේ දඩය ගෙවිම සදහා මුදල් එකතු කිරීමට පිණ්ඩපාතයේ වඩින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විමසූ අවස්ථාවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/ada.daily/videos/1384914658223870/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

13 ක්‍රියාත්මක කරන්න… මෝදී මහින්දගේ මුහුණටම කියයි

colombotoday

චමෝදිගේ මරණය යළි සිහිකරමින් තවත් රෝගියෙක් ඖෂධයක් ලබාගැනීමෙන් පසු මිය යයි

Admin

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

colombotoday

වාහන ලියාපදිංචිය 50% කින් පහත වැටේ

colombotoday

ඉතා රහසිගතව වැඩපොළක කාමරයක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

Admin

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

colombotoday