Business

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රත්‍රං​ අවුන්සයක මිල දින දෙකක් තුළ ඩොලර් 30 කින් ඉහළ යෑමෙන් ඩොලර් 2000 ඉක්මවා ගියේය.

ලෝක රත්‍රං​ වෙළෙඳපොලේ රත්‍රං​ අවුන්සයක මිල මාසයක පමණ කාලයක් තුළ ඩොලර් 130 කට අධික මුදලකින් මිල ඉහළ ගොස් තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුධමය තත්වය රත්‍රං​ මිල ඉහළ යෑමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඩොලරය රු. 163ට නගී

colombotoday

ඉතිහාසයේ ඩොලරයක වැඩිම විකුණුම් මිල අද

colombotoday

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

colombotoday

රටවිරුවන්ට ඩොලර්වලින් බදු මුදල් ගෙවා වාහන එවීම සඳහා වසරක සහන කාලයක් ?

colombotoday

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

colombotoday

දුඹුරු සීනි ආනයනය නතර කිරීමේ තීරණයක්

colombotoday