Colombo Today Local NewsWorld

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

ඉන්දුනීසියාවේ බාලි දූපත් ආසන්නයේ ඊයේ රාත්‍රී (20) රිච්ටර් පරිමාපකයේ 6.0 ක ප්‍රබලතාවයකින් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ හේතුවෙන් බාලි දූපත් ආසන්නයේ සුනාමි අවදාමක් ඇතිවිය හැකි බව නිවේදනය කර ඇත.

භූමිකම්පාව සිදුවූ ස්ථානයෙන් කිලෝමීටර් 78ක් ආසන්නයේ පිහිටි සුරාබ්යා නගරයේ මිලියන 2.3ක ජනගහනයක් වාසය කරන බව පැවසේ.

කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් ලංකාවට සිදුවන බලපෑම පිළිබදව මෙතෙක් නිල වාර්තාවක් නිකුත් වී නැත.

Related posts

“සෙනසුරාදා මඩකලපු යන සිංහලයට මුහුණ දෙන්න සුදානම් වන්න“ TNA මන්ත්‍රී සතාසිවම්

colombotoday

ගිලන්රථ සේවාව බිසි. කොරෝනා ආසාදිතයා පීසීආර් කරගන්න කි.මී. 20ක් පයින්ම රෝහලට ගිහින්

colombotoday

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

colombotoday

තරුණයෙක් මහනුවරදී විදේශීය කාන්තාවකගේ පස්ස මිරිකලා. – වීඩියෝව ලොවපුරා යයි.

colombotoday

මහනුවරට භූ චලනය පිලිබඳ පරීක්ෂණයක්

colombotoday

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin