Colombo Today Local News

බදියුදීන් මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යාංශයකට ඉල්ලයි !

මුස්ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යංශයට ඇති බලතල ඉන් ඉවත්කොට ඒ සම්බන්ධ බලය මුස්ලිම් කටයුතු සම්බන්ධ අමාත්‍යංශයටකට පවරන ලෙසට වු යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පසුගියදා(26) ඉදිරිපත්කර ඇත.

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් ජනාධිපතිවරයාගෙන් මීට පෙර කර තිබූ ලිඛිත ඉල්ලීමකට අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,රවුෆ් හකීම් හා අසාද් සාලි යන අය විසින් ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මේ කරුන සම්බන්ධයෙන් සලකා බලන බව ජනාධිපතිවරයා විසින් එහිදී ප්‍රකාශ කොට ඇත.

Related posts

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

colombotoday

රේගුවේ කෝටි 100ක දැව තොගයක් හොර පාරෙන් පන්නන්න යයි.. ප්‍රබල ඇමති පිටුපසින් !

colombotoday

මාව මරන්න හදනවා…

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday