Colombo Today Local News

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

පොළොන්නරුව කදුරුවෙල ඉදිකෙරන ත්‍රෛභාෂා ජාතික පාසලට මුල්ගල් තැබීම ඊයේ (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය.

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙම පාසල ඉදිකෙර්. ජාතික සංහිදියාව තහවුරු කිරීම මෙම බහුජාතික පාසල ඉදිකිරීමේ අරමුණයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.

Related posts

“පවතින ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන්න ජනපති දැඩි ස්ථාවරයක” – ඇමති මංගල

colombotoday

“පූස් පැටිය වගේ හිටපු විග්නේෂ්වරන් කොටියෙකු කළේ මේ නිවට ආණ්ඩුවයි“ – ගම්මන්පිල

colombotoday

රක්නා ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday