Colombo Today Local News

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට.. විරෝධතාවට තහංචි !

ගල්කිස්සේ මහල් නිවාසයක රදවා සිටි රොහින්ග්‍යා සංක්‍රමණියකයන්ට එරෙහිව විරෝධතාවයේ නිරතවූයේ යැයි චෝදනා කරමින් 42 හැවිරිදි කාන්තාවක් අද (30) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් ඊයේ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර රොහින්ග්‍යා සංක්‍රමණිකයන් රදවා සිටින  බූස්ස රැදවුම් කදවුර ඉදිරිපිට පැවැත්වීමට සූදානම්ව සිටි විරෝධතාවයක් වළක්වමින් ගාල්ල මහාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. රත්ගම පොලිසිය විසින් කරන ලද කරුණු දැක්වීමක් අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ  පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, සිංහලේ ජාතික බලමුළු සංවිධානයේ ස්වාමීන්වහන්සේලාට සහ පැමිණෙන් අනෙකුත් පුද්ගලයන්ටය.

Related posts

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැන රාජිත කණගාටුවෙන් !!

colombotoday

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

ත්‍රස්තවාදීන්ට කුඩුකාරයින්ට මරණ දඬුවම දෙන්න සජිත් යෝජනා කරයි.. අලි සබ්‍රි විරුද්ධ ද? ප්‍රශ්න කරයි..

colombotoday