Colombo Today Local News

ලංකාව ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු! – ජාතික සමුළුව අද

“ලංකාව ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු… බෙදුම්වාදී ව්‍යවස්‌ථා එපා” මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කරන ජාතික සමුළුව අද (19 දා) පස්‌වරු 3.00 ට කොළඹ මහජන පුස්‌තකාලයේදී පැවැත්වෙයි.

මෙහිදී බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලයේ සම ලේකම් රාජකීය පණ්‌ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමි, මහනුවර ජයග්‍රහණය සභාපති මැදගම ධම්මානන්ද නාහිමි, රුහුණු රට භික්‍ෂු පෙරමුණේ ලේකම් ඕමාරේ කස්‌සප අනුනාහිමි, දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ නාහිමි හා සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්‌, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, නීතිඥ ලලිත් යූගමගේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත්, බන්දුල සමන් කුමාර, නීතිඥ තිස්‌ස ජයවර්ධන හා ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද මෙහිදී අදහස්‌ දක්‌වනු ලබයි.

Related posts

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

බුද්ධි අංශ පාවාදෙන තේරීම් කාරක සභාව නිසා ජනපති – අගමැති ගැටුම උග්‍ර වෙයි

colombotoday

සම සමාජයේ සහය ගෝඨාභයට…

colombotoday

මෙවර මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 80% කටම මත්පැන් තැබෑරුම්

colombotoday

දේශපාලන අර්බුධය යට සැගවුණු භයානක් අර්බුධයක් ඩීව් හෙළි කරයි…

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday