Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාව හදන්නේ පාදඩ NGO නඩයක්.. දුටු තැන පන්නා දැමිය යුතුයි – ඥාණසාර හිමි (Video)

කොහේවත් යන එන්.ජී.ඕ. නඩවලට අවශ්‍ය ආකාරයට රට ගැන, ජනතාව ගැන තීන්දු තීරණ ගැනීමට ඉඩ නොතැබිය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

ව්‍යවස්ථාව කරළියට ගෙන එන්නේ රටේ ප්‍රශ්න යට ගැසීමට බවත්, ව්‍යවස්ථාව හදන පාදඩ නඩය දුටු තැන පළවාහැරියු යුතු බවත් උන්වහන්සේ සදහන් කළහ.

ඥාණසාර හිමියන් මේ බව සදහන් කළේ මහනුවර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

හරින් – මනුෂ ජිනීවා යයි

colombotoday

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

colombotoday

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin

දකුණු පියයුරේ ගැටිත්ත ඉවත් කරන්න වම් පියයුරේ ශල්‍ය කර්මයක් කරලා

colombotoday