Colombo Today Local News

“සුළු ජාතීන්ට අසාධාරණයක් වෙලා.. ඔවුන් නොසතුටින් නිසා මූහුණුවල ලේ බිදුවක් පේන්න නෑ” – ජනපති

ඉතිහාසයේ පටන්ම මෙරට සුළු ජාතීන්ට යම් අඩුපාඩුකම් සිදුව ඇතැයි ඔවුන් පවසන බවත්, එනිසා ඔවුන්ගේ මුහුණුවල පවා ලේ බිදුවක්වත් පෙනේනට නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

තමන් වහන්සේ ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ පැවසූ බව එහිමියන් සදහන් කළේ “එළිය“ සංවිධානය විසින් කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

සුළු ජාතීන් බොහොම නොසතුටින් සිටිනා නිසා ඔවුන් වෙනුවෙන් යමක් කල යුතු යයිද ජනාධිපතිවරයා සදහන් කර ඇත. කෙසේ වෙතත් සුළු ජාතීන්ගේ මුහුණුවලට ලේ එන්නේ දේශපාලන නායකයින් අතට බලය ලබා දීමෙන් නොවන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.

Related posts

වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

Admin

ප්‍රභාකරන් මළ දා ජාත්‍යන්තර ශෝක දිනයක් කිරීමට යෝජනා වෙයි

colombotoday

මුඛ ආවරණ ගිනි තබා ෆාමසියකට මුද්‍රා තබයි

colombotoday

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ්

colombotoday