Colombo Today Local News

ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video)

ගිංතොට ප්‍රදේශයේ ඊයේ ඇතුවූ ගැටුම පිළිදව සොයා බැලීම සදහා අද දහවල් එම ප්‍රදේශයට ගිය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට දැඩි විරෝධයක් එල්ල විය. ප්‍රදේශවාසීන් එකතු වී හූ කියමින් ඇමතිවරයා පන්නා දැමුවේය.

දින කිහිපයක් තිස්සේ වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ රාත්‍රියේ පහරදීමක් දක්වා දුරගිය අතර, බොපේ පොද්දල හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී නියාස් හුසේන් නමැත්තා ජාතිවාදී ගැටුමකට මුලපිරූ බවත්, ඔහුට වජිර අබේවර්ධන ඇමතිවරයාගේ රැකවරණය ලැබෙන බවත් ප්‍ර දේශවාසිහූ චෝදනා කරති.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2008290692773737/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

සුජීවට කෝටි 3 ක්… ෆොන්සේකාට ලක්ෂ 15ක්… බැදුම්කර සන්තෝෂ‍මේ තවත් රහස් එළියට

colombotoday

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස පහක‍ට අත්හිටුවයි

Admin

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ..

Admin

සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

colombotoday

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි

Admin

බැදුම්කරෙන් එළියට ආපයින් අගමැති ඉන්දියාවට.. මූකම්බිකා කෝවිලේ දෙවියන් යදී !

colombotoday