Colombo Today Local News

විමල්ගේ මීළග පිම්ම මෛත්‍රී ළගටද.. පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනිපෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගිය දිනවලදී අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා හමුවී ඇති බවත්, පළාත් පාලන මැතිවරණ නාම යෝජනා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් වීරවංශ මහතා අතර ඇතිව තිබෙන මත ගැටුම විමල් පාර්ශවයේ දේශපාලන පිම්ම ඉක්මන් කරනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

බැදුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රසංශා කළ විමල් වීරවිංශ මහතා, එජාප මන්ත්‍රීවරුන්ගේ චෝදනාවල පිළිතුරු දෙමින් “කුරුදුවත්තේ ලංසි පැපොල්වලට වඩා පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි“ යැයිද ප්‍රකාශ කළේය.

[fbvideo link=”https://www.facebook.com/www.voiceofceylon/videos/1535972123164372/” width=”550″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

බුරවි මන්නාරම් බොක්ක ආසන්නයේ..

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාලයක් – කඩසාප්පුත් වසාදමයි

colombotoday

ජවිපෙ ෆේස්බුක් පිටුව හරියටම හදුනාගන්නේ මෙහෙයි.. ටිල්වින්ගෙන් ටියුෂන් ! (Video)

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin

ඥාණසාර හිමි ඉන්නා තැන ගැන හිටපු ඇමතිගෙන් පොලීසියට ඔත්තුවක් !

colombotoday