Colombo Today Local News

තොන්ඩමන් – මුස්තාපා රහස් සාකච්ඡා.. කුකුළා අත යටට !

අමාත්‍ය ෆයිසර් මුස්තාපා හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් රාජගිරියේ රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී රහසේ හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ස්‍ය සමග සන්ධානගතවී තරග කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි පැවසෙන්නේ.

 

Related posts

අගමැති මහින්ද කුරුණෑගල අතහැර ජාතික ලැයිස්තුවට

colombotoday

කොටි රූකඩ හා මානව හිමිකම් කුමාරයාගේ දෙබිඩි රංගනය

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් හා ඩෙටනේටර් තොගයක් සොයා ගනී

colombotoday

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday

පොලිතීන් තහනම් වෙද්දී, ජනපතිගේ කටවුට් කොළඹ ආක්‍රමණය කරයි.. පොලිතීන් ටොන් ගණනක් පරිසරයට

colombotoday