Colombo Today Local News

ඇමතිවරු පිරිවරා අගමැති බැදුම්කර කොමිසමට එයි !

බැදුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙයට ස්වල්ප වෙලාවකට කලින් කොමිසම වෙත පැමිණියේය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශය ලබාදෙන අතරතුර එය නැරඹීම සදහා එජාප අමාත්‍යවරුන් 34 දෙනෙකු මේ වන විටත් කොමිසම හමුවට පැමිණ තිබේ.

Related posts

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

colombotoday

සුජිත් මුතුකුමාරණ සන්ධානයෙන් නෙරපීම නීතීයට පටහැනි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වූ තැපැල් මුද්දරයක් නිකුත් කරයි

Admin

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday