Colombo Today Local News

වව්නියාව ජුම්මා පල්ලිය අසල කඩ පෙළක් ගිනි ගනී.. කඩපෙළ අයින් කරන්නැයි පල්ලියෙන් කියලා !

වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලිය අසල වෙළදසැල් පෙළක් අද (20) අළුයම ගින්නක් හටගෙන තිබෙනවා.

අදාළ වෙළදසැල්වල ව්‍යාපාරිකයන් පවසන්නේ අළුයම පැමිණි පිරිසක් වෙළදසැල් පෙළට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි.

තවත් පිරිසක් පවසන්නේ අදාළ වෙළදසැල් පල්ලිය ආසන්නයෙන් ඉවත් කරගන්නැයි, පල්ලිය විසින් දන්වා තිබියදී මෙවැනි ගින්නක් ඇතිවීම සැක සහිත බවයි.

කෙසේ වෙතත් ගින්න ඇතිවීම පිළිබදව පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Related posts

අනතුරට පත්වූ මෝටර් රථය මගේ ඥාතියෙකුගේ – ඇමති කබීර් හෂීම්

colombotoday

බැසිල් පාරෙත් ලයිට් නිවයි

colombotoday

සිසුවියන් දෙදෙනෙක් සමග හෝටල් කාමරයක සිටි ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

colombotoday

හෙරොයින් ජාවාරම් කළ බව කියන දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

“අපි ගෙනාපු ජනාධිපති අපටම හොරු කියනවා.. මට හොදටම මල පැනල ඉන්නේ” – හරින්

colombotoday

ෂැඩෝ කැබිනට්ටුව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කියන කතාව

colombotoday