Colombo Today Local News

එද බුදු හාමුදුරුවන්ට ගල් පෙරළුවා වගේ අද සිංහලේ ඇති පිරිසිදු, බුද්ධිමත්, මට මඩ ගහනවා – සුජීව

එදා බුදු හාමුදුරුවන්ට ගල් පෙරලුවා මෙන් අද තමන්ට මඩ ගැහුවත් සැලෙන්නේ නැති බවත්, සිංහ ලේ ඇති සුජීව සේනසිංහලා කිසිවෙකුට බය නැති බවත් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

රට සංවර්ධනය කිරීම සදහා දැක්මක්, බුද්ධිමත් ඔලුවක් තමන්ට ඇති බවත්, 2020 දී ස්ථිර වශයෙන්ම මෙරට ජනාධිපති වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් ඔහු කියාසිටී.

 

Related posts

ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්….!!!

colombotoday

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

Admin

කබ්රාල් ඇප මත මුදාහරී

colombotoday

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday

බස්නැවතුමට කඩා වැදි වෑන්රථයක් කතුන් තිදෙනෙකුට මරු කැදවයි

Admin