Colombo Today Local News

අපේ ආණ්ඩුව ඇවිත් මාස තුනෙන් මහ හොරකමක් කළ බව ලෝකෙම පිළිගන්නවා… රන්ජන් තිත්ත ඇත්ත කියයි

මහබැංකු බැදුකර වංචාවේ චූදිත අර්ජුන් ඇලෝසියස් තමන්ටද දුරකථනයෙන් ඇමතූ බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහුගේ මාධ්‍ය ජාලය භාවිතා කර තමන්ට ප්‍රචාරයක් ලබා දීමට සූදානම් බව ඔහු කියා සිටි බවත්, මෙම දුරකථන ඇමතුමේ හඩ පටය තමන් සතුව පවතින බවත් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටී.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස තුනක් ඇතුළත මහා වංචාවක් සිදුව ඇති බව මුළු ලෝකයම පිළිගනිද්දී, හොරෙක් සුද්ද කිරීමට තමන් කිසි දිනෙක ඉදිරිපත් නොවන බවද ඔහු සදහන් කරයි.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුවේ ගැසට්ටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ…

Admin

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

colombotoday

අගමැති ඉල්ලා අස්වෙන්න බෑ කියයි.. SLFP ඡන්දය අගමැතිට එරෙහිවයි

colombotoday

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday

ගෝඨාභය දින්නොත් අපේ ඉල්ලීම් කීයටවත්ම ලැබෙන්නෑ… සජිත් දිනවා අපට නියත බලයක් ලබාගමු – සම්බන්ධන්

colombotoday