Colombo Today Local News

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

අලුතින් කහ වගා කරන ගොවීන්ට ලබා දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, මෙවර කහ අස්වැන්නෙන් කොටසක් රජය මිලදී ගැනීමට ද සැලසුම් කර ඇති බවයි.

කහ අස්වනු නෙලීම ඉදිරි දෙසතිය ඇතුළත ආරම්භ කරන අතර එම අස්වනු නෙලීමත් සමග දැනට පවතින කහ හිඟය තුරන්ව යනු ඇති බව ඔහු පැවසුවේ ය.

Related posts

මුවන්පැලැස්සේ “මැණිකේ“ – රත්නාවලී කැකුණවෙළ මහත්මිය දිවියෙන් සමුගනී

colombotoday

රන් මිල තවත් ඉහළට

colombotoday

කාන්තා නේවාසිකාගාරයකට රිංගන්න ගිය අයෙක් ගොඩනැගිල්ලෙන් වැටි මරුට

colombotoday

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

colombotoday

අද රාත්‍රී 10 සිට දිවයින පුරා ඇඳිරි නීතිය

colombotoday