Colombo Today Local NewsUncategorized

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

එන්නත් මාත්‍රා 304,000ක ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇත.

රජය විසින් ඇණවුම් කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40 පළමු එන්නත් මාත්‍රා තොගය ලෙස මෙම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

Related posts

ඒව මගේ චරිතය ඝාතනය කරන්න කියන කතා – බැදුම්කර චෝදනා ගැන රවී කියයි

colombotoday

තුවාල ලබා මිය ගිය කාන්තාවක් හඳුනා ගන්න පොලීසිය මහජන සහාය පතයි

Admin

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

colombotoday

ඤාණසාර හිමිට අද ඇප නොලැබෙයි… ඇපෑල සලකා බැලීම කල් යයි…

colombotoday

සන්නස්ගලට නොතීසි

colombotoday

හිටපු මන්ත්‍රී කාදර් මස්තාන් ස්වයං නිරෝධනයට

colombotoday