Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත් FM නාළිකාව ජනපති සුරතින් වැඩ පටන් ගනී…!

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට අයත් කැපිටල් FM ගුවන්විදුලි නාළිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද දිනයේ නිළ වශයෙන් විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විට එම නාළිකාව ප්‍රදේශ කිහිපයක පරීක්ෂණ විකාශන කටයුතු සිදුකරයි.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීම යටතේ තවත් සිංහල, දෙමළ ගුවන් විදුලි නාළිකා දෙකක් සහ රූපවාහිනී සේවයක් සහිත මාධ්‍ය ජාලයක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ඇති අතර ඒ සදහා අරමුදල් ලබා දීමට කටාරයේ ඉස්ලාමීය සංවිධාන කැමැත්ත පළකර ඇතැයිද පැවසේ.

Related posts

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

මාලිගාවත්ත, ඕකීට් රෙසිඩන්සි මහල් නිවාස සංකීර්ණයේ ගෙවල් 100ක වතුර කපලා

Admin

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

colombotoday

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin