Colombo Today Local News

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද්සාලී මහතා තරග කිරීමට සූදානම් වන බවට වාර්තාවේ.

අසාද් සාලි මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙසද කටයුතු කළේය.

Related posts

සුෆි මුස්ලිම් පල්ලි විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදෙයි

colombotoday

ත්‍රස්ත උවදුරු මැද උතුරේ අවසන් සිංහල ගම රැකගත් හාමුදුරුවෝ !

colombotoday

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

විපක්ෂ මන්ත්‍රිවරු දෙදෙනෙක් පිහි රැගෙන ආවා…

colombotoday

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි

colombotoday

බැඳුම්කර ගැහිල්ලෙන් අර්ථසාධක අරමුදලට පාඩුව කෝටි 950 යි

colombotoday