Colombo Today Local News

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video)

තමන් සමග කඩුවෙල නගර සභාවට තරග කිරීමට එන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අභියෝග කරන බව හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඒමට අකමැතිනම් තමන් සමග තරගයට ඔහුගේ බිරිද ශෂී වීරවංශ හෝ එවන ලෙසද ඔහු ඉල්ලා සිටී.

මෙම මැතිවරණයේදී බෙදී වෙන්වී තරග කර පොදු හතුරාට බලය ලබා දීම සදහා විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස කොන්ත්‍රාත්තුවක් කරන බවද හෙතෙම කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/www.voiceofceylon/videos/1554446164650301/” width=”570″ height=”400″ onlyvideo=”1″]

Related posts

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

මහරගම ගම්මාන තුනක් හුදකලා කරයි

colombotoday

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යළි ඇරඹෙයි

colombotoday

කඩු දෙකක් සමග “ආවා ගෘෘප්“ දෙන්නෙක් අල්ලයි.. කඩු අරන් ගියේ නාට්‍යක් පුරුදු වෙන්නලු !

colombotoday

ETCA අත්සන් කළොත්, අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කරා කියල හිතාගන්න

colombotoday

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday