ඉන්දුනීසියාවේ ජවා දූපත ආසන්නයේ අද පෙරවරුවේ ප්‍රබල භූ කම්පනයක් සිදුවඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රිච්ටර් පරිමාණ ඒකක 6.5 ක ප්‍රභලත්වයෙන් යුතු මෙම කම්පනය ජකර්තා නගරටේ සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් ඇති නගර කිහිපයකටද බලපා ඇත.
මෙම කම්බනයත් සමගින් ජාවා දුපතේ වෙරළාලන්න ප්‍රදේශයන්ට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com