Colombo Today Local News

ඉංග්‍රීසි අනිවාර්යයි.. බැරිනම් රට රස්සා නෑ…

විදේශ රැකියා සදහා යොමුවන සියළු ශ්‍රමිකයන්ගේ ඉංග්‍රීසි දැනුම ඉදිරියේදී අනිවාර්ය කිරීමට කටයුතු කරන බව අධීකරණ හා විදෙශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

මෙරට ශ්‍රමිකයන්ට වැඩි වටිනාකමක්‌ ලබාදීම සඳහා එසේ ඉංග්‍රීසි දැනුම අනිවාර්ය කරන බවත් ඒ මගින් ශ්‍රමිකයන්ටද වාසි රැසක්‌ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ඇය කීවාය.

රටවල් රැසක්‌ තව තවත් මෙරට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට නියමිත බවත් ඒ තුළින් රටට විශාල විදෙස්‌ විනිමයක්‌ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් තලතා අතුකෝරල ඇමැතිවරිය වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ රතු නිවේදන

Admin

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට ජනපති ශෝකය පළ කරයි

Admin

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

colombotoday

“S තුනෙන් බාල වෛද්‍යවරු බිහිකරන කොතලාවල පනත එපා” – වෛද්‍ය සිසුන් පාර්ලිමේන්තුව අසල විරෝධතා

colombotoday

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුග්‍රහය

Admin