Colombo Today Local News

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

ජාතික පරිසර ප්‍රතිපත්තියක් තුළ පරිසර සංරක්ෂණය පිළිබද තීන්දු තීරණ ගැනීමේදී කිසිදු රාජ්‍ය නිලධාරියෙකු බිය විය යුතු නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති ජාතික පාරිසරික සභාව අමතමිනි.

විල්පත්තුව ගැන මේ දනවලදී නැවතත් මාධ්‍ය වාර්තා පළවන බවත්, වරදක් සිදුව ඇත්නම් එය වහා නිවැරදි කිරීමටත්, එසේ නොවෙන්නම් එම මාධ්‍ය වාර්තා නිවැරදි කිරීමටත් පියවර ගන්නැයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කළේය.

Related posts

කෝටි 23ක කොකේන් කටුනායකදී රේගුව අල්ලයි

Admin

රුපියල කඩා වැටිලා… ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා…

colombotoday

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා පොලිස් මෙහෙයුම්

colombotoday

ඩයනාගේ පැටිකිරිය ඉක්මනින් සොයන්න අධිකරණයෙන් නියෝග

Admin

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday

ඩිජිටල්කරණයට ප්‍රවේශවීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි – ජනපති

Admin