Covid 19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි.| ඊයෙත් කොවිඩ් මරණ 4ක්.

තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු ඊයේ(09) මිය ගියේ ය.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගියේ ය.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 535 දෙනෙකු ඊයේ (09)දින හඳුනා ගත්තේ ය.

ඉන් 517 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් ය.

සෙසු 18 දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා විය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47, 840 ක් දක්වා ඉහළ ගියේ ය.

ආසාදිතයින් 521 දෙනෙකු ඊයේ සුවය ලැබු අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,838 කි.

Related posts

කොරෝනා අස්සේ දංකොටුවේ දේවස්ථානයක දේවමෙහෙයක් – පිරිස පොලිස් අත්අඩංගුවට

colombotoday

තවත් කොවිඩ් ආසාදීයින් 1,780ක් හදුනා ගැනේ

colombotoday

අද නව ආසාදිතයින් 932ක්

colombotoday

ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ඉහළ යයි

colombotoday

සොයිසා කාන්තා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 70ක් උපත ලබයි

colombotoday

නව ආසාදිතයින් 268 ක් හදුනා ගනී

colombotoday