Colombo Today Local News

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

41114111

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද (11)දිනයේ මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කරන්නේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි.

සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අලෙවි කෙරෙන බව ද, වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරිය පැවසුවා ය.

Related posts

බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට

colombotoday

කුලියාපිටියේ වෙඩි තැබීමක්

Admin

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

colombotoday

පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරු තුරුලට

colombotoday

බුදුරුව සහිත සාරියක්‌ ඇන්ද කතක් පොලිස් අත්අඩංගුවට

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

colombotoday