Covid 19

තහවුරු කල තවත් කොවිඩ් මරණ 136ක්

කොවිඩ් ආසාදිතවූ තවත් 136 දෙනකු ඊයේ (13)දින මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,567 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 106 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 28 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 76 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 60 දෙනෙක් වෙති.

Related posts

හොරණ, කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 47 ක් හදුනා ගැනේ

colombotoday

ප්‍රභූ ආරක්ෂකයන් 44 කටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

“ඩෙල්ටා” ප්‍රභේදය මෙරට තුළ සුලභව පැතිරයාමේ අවදානමක්

colombotoday

කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ

colombotoday

ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 31ක්

colombotoday