
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.99ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.20ක් වේ.
මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දක්වා තිබුණේ රුපියල් 335.00ක් ලෙසටය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com