Colombo Today Local News

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල බරපතල හිඟයක් ඇති බවට සමාජ මාධ්‍යවල පළවන කරුණු අසත්‍ය බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතල හිඟයක් ඇති බවට සමාජ මාධ්‍ය වේදිකාවල මේ දිනවල විශාල වශයෙන් තොරතුරු හුවමාරු වෙමින් පවතී.

රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියි.

Related posts

රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන මණ්ඩලේ නිලධාරීන් මෙන්න

colombotoday

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

ගෝඨා ඉල්ලේ. වයිට් වෑන් ඉල්ලේ. – රනිල්ගෙ අලුත්ම එක මෙන්න

colombotoday

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

සුදු වෑන් වලින් පැහැර ගත් අය කෑමට දමා ඇත්තෙ මිනී මොරුන්ට නොව ගැට කිඹුලන්ටයි… අලුත් නළුවෙකු සමග රාජිත කරළියේ !

colombotoday

මැතිසබ‍යේ උණුසුම් තත්වයක්… පාර්ලිමේන්තුව කල්තැබේ

Admin