Colombo Today Local News

“මේ ආණ්ඩුවට බොක්කුවක්වත් හදා ගන්න බැරිවුණේ රාජපක්ෂලා ජොලියට ගත්ත ණය ගෙවන්න සිදුවුණ නිසයි” – ඇමති චම්පික

champika

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරණ පව් ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ සණස ශාලාවේ පැවති විද්වත් හමුවකට එක්වෙමිනි.

යහපාලන ආණ්ඩුවට තවම බෝක්කුවක්වත් නිර්මාණය කිරීමට නොහැකි වූයේ රාජපක්ෂ කාල වකවානුව තුළදී කෙටිකාලිනව ජොලියට ගත්ත ණය නිසා බවද ඔහු එහිදී පැවසීය.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමය තුළදී ඔවුන් මේ රට ණය උගුලක සිරකර ඇති බවත් , ඔහු සදහන් කලා . රාජපක්ෂ පවුලේ ඇති දූෂණ ,වංචා හේතුවෙන් මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් මේ තත්වයට ඔවුන් සම්පූර්ණයෙන්ම වග කිව යුතු බවටයි ඔහු අවධාරණය කලේ .

Related posts

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

colombotoday

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin

නීල් බණ්ඩාර හපුහින්න නව අමත්‍යාංශ ලේකම්ධුරයේ වැඩ බාර ගනී

Admin

බයිබලෙන් ගැහුවේ නෑ. එජාපයේ මඩ ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ජොන්ටන් කියයි

colombotoday

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday

පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්‍රා. සභාපතිට ඇප

colombotoday