Colombo Today Local News

අමාත්‍යාංශය බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි… ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නෙවේ.

නව අමාත්‍යාංශය බාරගත්තේ රට මේ මොහොතේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යාංශයක් බාරගත්තේ ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නොවේ යැයි පැවසූ බණ්ඩාර මහතා තමා ගත් තීරණය නිවැරදි බව ජනතාව ඉදිරියේදී පවසනු ඇතැයිද ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශය තුළ දූෂණ වංචා වලට ඉඩ නොතබන බවද ඔහු කීවේය.

Related posts

අද දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

colombotoday

පියසිරි – වීරකුමාර, විමල් අතහැර මෛත්‍රී සමග එක්වෙයි !

colombotoday

සේනා දළඹුවා මඩින්න සෙවනගල ගෙවිලියක් පළිබෝධනාශකයක් හදයි…

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday

වරාය ගිවිසුමෙන් රටට වෙන විපත විජේදාස පහදයි.. ඇමති රොත්තම මූණට කඩාපනී !

colombotoday