Colombo Today Local News

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාරවලට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාර සඳහා ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (03)දින තීරණය කළේ ය.

ඒ ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් නිසා උද්ගතවූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

Related posts

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවෙයි. මා කී කතාව නිවැරදියි” -විග්නේශ්වරන් යලි කියයි

colombotoday

කොත්තුවයි බත් පැකට් එකයි සියයට 20කින් ඉහළට

colombotoday

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

colombotoday

දෙන්නගේ බල පොරය දින දහයක් රට එකතැන නතර කළා – අනුර කුමාර

colombotoday

චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් පන්නයි

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday