Colombo Today Local News

එජාප අපේක්ෂකයෙක් අම්බානක නෙලයි.. පොහොට්ටු ආධාරකරුවෝ රෝහලේ.. පොලිසිය නීතිය නමයි !

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මලිත රාජපක්ෂ (ගලේවෙල නගරයේ තැබෑරුම් හිමි, බාර් රාජුගේ පුතා) විසින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පහර කෑ පොදුජන පෙරමුනේ ආධාරකරුවන් මේ වන විට ප්‍රතිකාර සදහා ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇත.

මේ පිළිබදව පැමිණිළි කළත් ගලේවෙල පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් චෝදනා කරයි.

Related posts

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

colombotoday

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

colombotoday

පුත්තලමේ පල්ලියක ශරීයා නීතිය.. දූෂණයට ලක්වූවායි කතකට පොල්පිති පහර 100ක් තලයි !

colombotoday

2018 වසරේ මහවිරු දිනයේදී ඝාතනය කල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පිංකමක්

colombotoday

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday