Colombo Today Local News

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

සෙල්ලන්කන්දල් රක්ෂිතය වාසභූමිය කරගත් ඇතෙක් මියගොස් සිටියදී කල්අඩිය ප්‍රදේශයෙන් (14) අද සොයාගන්නා ලදි.

වයස අවුරුදු 18 පමණවූ මෙම ඇතා අඩි තුනක් පමන දිග දල යුගලකින් යුත් අඩි (8)ක් පමන උස පිරිපුන් සිරුරක් හිමි ඇතෙකි.

කල්අඩිය දික්වැව ප්‍රදේශයේ නිවසක් පිටුපස මියගොස් වැටී සිටී මෙම ඇතා විදුලි සැරවැදීමෙන් මරණයට පත්වී ඇති බවට වනජීවී නිළධාරිහු සැක පලකරති. මාසයක් වැනි කාලයක් තුල තබ්බෝව අභය භූමියේ මියගිය තුන්වන ඇතා මෙම ඇතා බවද වනජීවී නිළධාරීහු පවසති.

Related posts

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin

සිංගප්පූරුව සමග වෙළද ගිවිසුමක්.. අත්සන් කරන්න අර්ජුන් සමග අගමැති යයි !

colombotoday

රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්ගේ ආරක්ෂකයෙකු‌ගේ වෙඩි පහරින් ටිපර් රථ රියදුරෙක් මරුට

colombotoday

කෘෂිකර්ම කම්කරුවන්ගේ දීමනා වැඩි කරන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

Admin

මහජනතාව සංචරණ සීමා පිළිගන්නා බවක් පේන්න නැහැ.. රජය බලාපොරොත්තු වූ අරමුණ ඉටු වී නෑ.

colombotoday

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday