Colombo Today Local News

“අපි ගෙනාපු ජනාධිපති අපටම හොරු කියනවා.. මට හොදටම මල පැනල ඉන්නේ” – හරින්

අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල තියෙන්නෙ. ඒකට හේතුව අපි ගෙනාපු එක්කෙනා අමුතු අමුතු ටෝක් දෙනවා. ඒ දෙන ටෝක් මට නං හරියන්නේ නෑ.

මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති කලේ අපි තමයි. දිගට හරහට ගුටි කාගෙන කොල කොඩි දාගෙන හැම ප‍්‍රාදේශීය සභාවක් අස්සෙම ගිහිල්ල මහන්සි වුනේ.

ඒ නිසා බැදුම්කරේ ගැන කතා කරනව නම් බැදුම්කරේ හොරු ඇල්ලුව කියල කතා කරනවනම්, යකෝ ඒක ඇල්ලුවෙත් අපි. අපි ගෙනාපු ජනාධිපති. අපි ගෙනාපු යහපාලනේ.

දැං ඉතිං කියනව හොරු හොරකං කරං යනකොට හොරා හොරා කියනවලු. එයා හොරා කියනවලු මෙයා හොරා කියනවලු. මාර ආතල් ගන්නෙ’

ඇමතිවරයා මේ අදහස් පල කරලු ලැබුවේ වැල්ලවත්තේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක රැළිය අමතමිනි.

Related posts

හූනියම් කරල මාව වට්ටන්න හිතන් ඇති..! කලේ කවුද කියල රටම දන්නව – ජනපති

colombotoday

එජාපයේ, හෙළ උරුමයේ පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

පුංචි ඡන්දයෙන් පසු එජාප – ඒකාබද්ධ හවුල් ආණ්ඩුවක් !!

colombotoday

මත්පැන් මිල ඉහළට

colombotoday

ලංකා හොස්පිටල් – හිල්ටන් විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වලකින්න | පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළිි කුණාටුවක් වන ලකුණු

colombotoday