World

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

තුර්කියේ ට්‍රැබ්සොන් ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් ගුවන් පථයෙන් ලෙස්සා ගොස් මුහුදට නොවැටී අනූ නමයෙන් බේරුණු පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

යානයේ සිටි මගීන්ට හෝ එහි කාර්ය මණ්ඩලයට ඉන් කිසිදු හානියක් සිදුව නොමැති අතර, යානය ගොඩබාන අවස්ථාවේදී කුරුල්ලෙකු එහි එන්ජිමේ ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

අන්කාරා නුවර සිට ට්‍රැබ්සොන් වෙත ගමන් කළ බෝයිං 737 දරණ ගුවන් යානය මේ අනතුරට මුහුණ දී තිබේ.


Related posts

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

colombotoday

ගුවන්යානයක් කඩාවැටීමෙන් 9ක් මරුට

colombotoday

“ඉස්ලාමය වැළදගනු.. නැතිනම් රටින් යනු“ – මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවයි

colombotoday

මක්කම මහ පල්ලිය නූලෙන් බේරෙයි.. පල්ලිය අසලදීම ත්‍රස්තවාදීයෙක් පුපුරවාගනී

colombotoday

ඇමෙරිකන් ජනාධිපතිට පිළිකාවක්

colombotoday

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday