Colombo Today Local News

ජනාධිපතිවරයා ඉවත් කිරීමට විපක්ෂය පොදු යෝජනාවක් ගෙන ඒමේ සුදානමක… පාර්ලිමේන්තුව උණුසුම්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියක් සමග අද උදෑසන සිට රැස්වූ පාර්ලිමේන්තුව උණුසුම් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ප්‍රචණ්ඩත්වයෙන් විරෝධතා මර්දනයට සූදානම් වන ආණ්ඩුව ඉවත් කිරීමට අවශ්‍ය ඒකමතික යෝජනාවකට විපක්ෂය සූදානම් බවයි.

Related posts

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

හිටපු නාවික හමුදාපති, හමුදාපතිගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි !

colombotoday

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ජනපති පාර්ලිමේන්තුව අමතයි

colombotoday

තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

colombotoday

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday