World

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

අමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වේ.

ජනාධිපතිවරයා ලෙස ඔහු තේරී පත්වීමෙන් පසු ආසියාවේ සිදු කරන පළමු සංචාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

එළඹෙන මැයි මාසයේදී ඔහු මෙම සංචාරය සඳහා දින වකවානු වෙන් කරගෙන ඇති අතර ජපානයට පැමිණීම මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අයතුල්ලා අලි කමෙනි ගෙන් මරණීය තර්ජන

colombotoday

පකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

ඌරු මස් ජෙලටින් අඩංගු චීන එන්නත එපා. ළිඳකට ඌරාගේ මයිලක් වැටුණත් එම ළිඳේ ජලය මුස්ලිම්වරුන්ට තහනම්. | මුම්බායි උලමා සභාව පවසයි.

colombotoday

ජේම්ස් වෙබ් දුටු තරු උපදින වලාව

Admin