Colombo Today Local News

කරන්න බැරිනම් අපි 225 දෙනාම ගෙදර යමු.

ප්‍රශ්නයට උත්තර දීමට බැරිනම් මෙතන 225 දෙනාම අස්වීම් ලිපි දී ගෙදර යමු යයි තමා යෝජනා කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද(22) පැවසීය.

මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළේය.

” මේ ප්‍රශ්නයට තවමත් මෙතනින් හරි උත්තරයක් ලැබුණේ නැහැ. එළියෙ ඉන්න ජනතාවට ඒ ගැන ප්‍රසාදයක් නෑ. මෙතන ඉන්න අයට කන් ඇහෙන්නේ නැද්ද ඇස් පේන්නෙ නැද්ද කියලා අද ඒ අය අහන්නෙ ඒ නිසයි. පාර්ලිමේන්තුව ඉන්නේ ගොබ්බයෝද කියලත් අහනවා. මම දැන් මෙතන යෝජනාවක් කරනවා.

කරන්න බැරිනම් අපි 225 දෙනාම අස්වීම් ලිපිදී ගෙදර යමු.”

Related posts

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

colombotoday

හම්බන්තොට නගරාධිපති ලෙස උප නගාරධිපති පත් වෙයි

colombotoday

පැරදුනු රනිල් පාර්ලිමේන්තුවට ගේන්න ගේමක් – සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

අභ්‍යන්තර අධිකරණයේ දී සාක්කි දෙන්න මැකරේ දත කට මදියි…

colombotoday

දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු ඇගවීමක්

colombotoday

විදේශ ඇමති මංගල, ජාත්‍යන්තරය හමුවේ ජනපති මෛත්‍රීගේ පිට කොන්ද කඩා දමයි !

colombotoday