Colombo Today Local News

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පුද්ගල මළ සිරුරක් කොස්ගොඩ, දිවියාගල ප්‍රදේශයේදී තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි.

ලඳු කැළෑවක තිබියදී මළ සිරුර සොයා ගෙන ඇති බව පැවසේ.

ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයා 28 හැවිරිදි බලපිටිය, පාතේගම ප්‍රදේශයේ පදිංචි අයකු බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

Related posts

“ආණ්ඩුව පෙරළන්න නෙවයි, මහින්දට වෙන්නෙ අඬන්න“ – අගමැති

colombotoday

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday

උතුරේ ගොඩ-මඩ ඉඩම් වගා කරන ගොවීන්ට ගිනි අවි

colombotoday

ෆේස්බුක් වෛරය වැපුරුවා කියා පාසල් සිසුන් දෙදෙනෙක් රිමාන්ඩ්.. බෝම්බ හතරක් සමග අසුවූ පුද්ගලයාට ඇප !

colombotoday

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

Admin

බුද්ධි තොරතුරක් මත සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin